Wednesday, January 13, 2016

Mobile Phone Repairing Course in sri lanka


ඔබ දන්නවද? ... ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙක් මසකට රැ60,000ක් - 100,000ක් අතර මුදලක් උපයන බව ............ එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න... කතා කරන්න.

පාඨමාලාව පැවෙත්වෙන නගර
කළුතර /මාතර / මිගමුව / රත්නපුර / මහරගම / අනුරාධපුරය / කුරුණෑගල / නුවර / ගම්පහ
ජුනි මස සඳහා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ
සහබාගි වීමට දැන්ම call කර නම ලබා දෙන්න

මෙම පාඨමාලාවේදි ජංගම දුරකථන වල software / Hardware / Unlocking යන අංශ 3ටම අයත් සියලුම කොටස් ආවරණ කෙරේ.මෙම පාඨමාලාව හැදෙරිමෙන් පසු ඕනෙම දුරකතනයක් සදා ගැනීමට හැකි අතර එසේ නොහැකිනම් හැකියාව ලැබෙන තෙක් නොමිලේ පුහුණු කරනු ලැබේ

# මුලික දැනුමක් , අධ‍යාපන සුදුසුකම් අවශය නොවේ.
# රැකියාවක නිරත වන ගමන් වුවද මසකට විශාල මුදලක් උපයා ගත හැකි, ඕනැම අයකුට ඉතා පහසුවෙන් හැදැරිය හැකි පාඨමාලවකි.
ගැහැණු , පිරිමි වයස් සිමවකින් තොරව සම්බන්ධ විය හැකිය
පුහුණුවෙන් පසු සහතිකයක්
සමබන්ධ සැමට ඕනැම දුරකථනයක් තනිවම අලුත් වැඩියා කල හැකි
රහස් ක්‍රම ඇතුලත් නිබන්ධන /DVD සමග උපකරණ කට්ටලයල් නොමිලේ.

පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක

Search This Blog