Sunday, November 1, 2015

Mobile Phone Repairing Course November

දින 3කින් සාර්ථක පුහුණුවක් .

ඔබ දන්නවද? ... ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙක් මසකට රැ60,000ක් - 100,000ක් අතර මුදලක් උපයන බව ............ එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න... කතා කරන්න.
මෙම පාඨමාලාවේදි ජංගම දුරකථන වල software hardware unlocking යන අංශ 3ටම අයත් සියලුම කොටස් ආවරණ කෙරේ.මෙම පාඨමාලාව හැදෙරිමෙන් පසු ඕනෙම දුරකතනයක් සදා ගැනීමට හැකි අතර එසේ නොහැකිනම් හැකියාව ලැබෙන තෙක් නොමිලේ පුහුණු කරනු ලැබේ
# මුලික දැනුමක් , අධ‍යාපන සුදුසුකම් අවශය නොවේ. 
# රැකියාවක නිරත වන ගමන් වුවද මසකට විශාල මුදලක් උපයා ගත හැකි, ඕනැම අයකුට ඉතා පහසුවෙන් හැදැරිය හැකි පාඨමාලවකි. 
ගැහැණු , පිරිමි වයස් සිමවකින් තොරව සම්බන්ධ විය හැකිය
පුහුණුවෙන් පසු TRC Licence ලබා ගත හැකි සහතිකයක්
සමබන්ධ සැමට ඕනැම දුරකථනයක් තනිවම අලුත් වැඩියා කල හැකි 
රහස් ක්‍රම ඇතුලත් නිබන්ධන /DVD සමග උපකරණ කට්ටලයල් නොමිලේ.

1 comment:

  1. Sir Please add Micromax Android Solutions....
    Matara Clz-2015-dec. (iroshan)

    ReplyDelete

Search This Blog